විදුලිය බිඳ වැටීම බොහෝ ප්රමාණයක් ජනතා තත්වයට පත්කර ඇති බව විදුලි වෘත්තීය සමිති පවසනවා. වර්ජනයත් සමඟ විදුලි බිඳවැටීම් 18000ක් පමණ වාර්තාවී තිබුණා. මේ අතර විදුලි වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර අද සාකච්ඡාවක්ද පැවැත්වෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



