දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද හඳුන්වා දීම සඳහා පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය සිය එකඟතාව පළ කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එහි අධ්‍යක්ෂ ජනරාල් යොන් පින්ටෝ අතර පැවති සාකච්ඡාවකදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



