ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේන රිමාන්ඩ් (VIDEO)

Share

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News