ඉරානයට විරුද්ධව ආරම්භ කළ යුද්ධය සති තුනකට වැඩි කාලයක් පවතිනු ඇති බව ඊශ්‍රායලය පවසනවා. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට සහාය ලබා දුන්නේ නැත්නම් නේටෝ සංවිධානයේ අනාගතය අඳුරු වනු ඇති බවටයි ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



