ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද පෙරවරුවේ දිවයිනට ළඟා වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අදාළ නෞකාවේ ඉන්ධන මේ වනවිට පරීක්ෂා කරමින් සිටින බවයි එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more