ඉරාන ආරක්ෂක ප්‍රධානියාගේ මරණය තහවුරුයි – කලකිරුණු අධ්‍යක්ෂ ඉල්ලා අස් වෙයි (VIDEO)

Share

තම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඇති බව ඉරානය නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. ඝාතනයට පළිගැනීමක් ලෙස ඉරානය ඊශ්‍රායලයට ඊයේ දරුණු ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඇමරිකාවේ ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සිය දුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News