ඉතියෝපියානු සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් යේමන මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බවට වාර්තා වෙයි.
එම බෝට්ටුවේ සියදෙනෙකු පමණ ගමන් කර ඇති අතර අනතුරින් පසු එහි සිටි 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි සඳහන් වන්නේ.