තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු යළි ඇරඹේ

Share

පද්ධති බිඳ වැටීමක් හේතුවෙන් තාවකාලිකව අත් හිටවා තිබූ තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු අද (24) උදෑසන 11 සිට යළි ආරම්භ කර තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් දැන් සාමාන්‍ය පරිදි ලබාගත හැකි බවයි.

Read more

Local News