ඉරාන නායකත්වය සමඟ හෝමෝ සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇමරිකාව සමග කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවයි ඉරානය නැවතත් අවධාරණය කරන්නේ. එමෙන්ම ඇමරිකානු ජනාධිපතිගේ දින පහක විරාමය උගුලක් බවද ඉරානය පවසනවා. එය මහා පරිමාණ ප්‍රහාරයකට සැලසුම් සකස් කිරීමට කාලය ගැනීමක් පමණක් බවයි ඉරානය අවධාරණය කරන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



