සිස්ටම් ඩවුන් ගිය අයි.ඩී ඔෆිස් (VIDEO)

Share

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් සියලුම සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළා. එවන් පසුබිමක අද දිනයේත් සේවාව ලබා ගැනීමට ජනතාව පැමිණ සිටි අතර ඔවුන් දැඩි අපහසුතාවයකටයි පත් වුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News