ඕමානයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම චූටි නැමැත්තා අද අළුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ මෙරට ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ පසුබිමකයි. මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනුයි මොහුව දිවයිනට රැගෙන එනු ලැබුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



