රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකටයි පත්ව සිටින්නේ. ගැටලු වලට විසඳුම් නැතිනම් වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්ර කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



