කපිල චන්ද්‍රසේනගේ බිරියට වරෙන්තු (VIDEO)

Share

කපිල චන්ද්‍රසේනගේ බිරිඳට සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැ‍‍යි කියන සිද්ධිය සම්බන්ධයෙනුයි ඔවුන්ට වරෙන්තුව නිකුත් කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News