එකඟ වුනේ නැත්තන් ඉරානය ගල් යුගයට යවනවා කියන ට්‍රම්ප් (VIDEO)

Share

ඇමෙරිකා ජනාධිපතිය ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ජාතිය අමතනු ලැබුවා. ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළේ යුද්ධයෙහි අරමුණු සම්පූර්ණ වීමට ඉතා ආසන්න බවයි. යුද්ධය කරන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බවද ඔහු පැවසුවා. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ලෝක බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර ලෝකයම විරුද්ධ වුණත් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්නේ නැති බව ඉරානය පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News