ඉරානයේ උසම පාලම ලෙස සැලකෙන බී වන් පාලමට අමෙරිකාව ඊයේ ප්රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන්නේ පළමුව ඉරානයේ පාලම් සහ දෙවනුව විදුලි බලාගාරත් විනාශ කරන්න සූදානම් කියලයි. මේ අතර ඉරානය පවසන්නේ තම ජාතිය කිසිසේත්ම අඩපණ කරන්න බැරි බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



