සහල් ගේන්න ජනපතිගෙන් ගැසට් එකක් (VIDEO)

Share

වෙළඳපොලේ පවතින සම්බා සහ කීරි සම්බා වී හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News