තේ,කිරි සහ බත් මිලත් ඉහළට

ගෑස් මිල ඉහළ යෑම නිසා හෙට සිට තේ කොප්පයක මිල රු:20 දක්වාත්, කිරි තේ කොප්පයක මිල රු: 40 දක්වාත් ඉහළ යන බව වාර්තාවේ.

බත් පාර්සලයක මිල රු:130.00 කින් ද ආප්පයක් රු:15.00 දක්වා මිලකට ඉහළ නංවන බව ආපනශාලා හිමියන්ගේ සංඟමය පවසයි.

Previous articleදඹුල්ලෙන් ශරීර අභ්‍යන්තරයේ වැඩෙන පණු විශේෂයක්
Next articleපොල් හිඟයට අයහපත් කාලගුණය හේතු වී ඇත- අමාත්‍ය දයාසිරි ජයසේකර