මෙනින්ජයිටිස් පැතිරීම වැළැක්වීමට විශේෂ උපදෙස් මාලාවක් (VIDEO)

Share

මෙයින්ජයිටිස් රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳ විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණපේමගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකුයි මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News