ශ්‍රී ලාංකේය රියලිටි කලාවට නවමු අත්දැකීමක් එක් කරමින් වොයිස් ඔෆ් ෆැමිලි හඬ පරීක්ෂණ ඊයේ ආරම්භ වුණා. මෙහි අනුග්රාහකයන් ලෙස කටයුතු කරන්නේ ජන ශක්ති ලයිෆ් සහ කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ග්‍රීන් සුපර් ආයතනයි. වොයිස් ඔෆ් ෆැමිලි හඬ පරීක්ෂණයේ දෙවන දිනය අදයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



