නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
මඩකලපුව, එරාවුර් මෙන් ම කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල මෙම මදුරු කීට ඝණත්වය ඉහළ ගොස් ඇති බවයිි වාර්තා වන්නේ.
මේ වන විට ඇතැම් ප්‍රදේශවල මදුරු කීට ඝණත්වය බ්‍රිටෝ දර්ශක අංගය 20 සිට 25 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සදහන් වෙයි.