දේශපාලන පළිගැනීම්වලට ලක් වු හා උසස්වීම් ලද බන්ධනාගාර නිලධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළේ,
රජය කිසිම කෙනෙකුගෙන් දේශපාලන පළි ගැනීම් සිදු නොකරන බවත් දක්ෂතාවය විනය පළපුරුද්ද මත උසස්වීම් ලබා දෙන බවයි.
සියලු දෙනාම මනුෂ්‍යයෝය යන අදහසින් යුතුව සුහදශීලි මිත්‍රශිලී දෙපාර්තමේන්තුවක් බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පත් කළ යුතු යැයි ද අමාත්‍යවරිය සඳහන් කරයි.