ඉරානය සහ ඇමෙරිකාව අතර නව අවබෝධතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ස්විස්ටර්ලන්තයේදී අද ආරම්භ වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ඇමරිකානු උප ජනාධිපතිවරයා ප්රකාශ කළේ තමන් ඊට සහභාගී වන්නේ නැති බවයි. ඒ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



