ප‍්‍රවීණ සාහිත්‍යවේදී අභාවප‍්‍රාප්ත සෝමවීර සේනානායක මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරලැස්ගමුව නිවසට ගිය ඊයේ (10) රාත්‍රියේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් වෙතත් ක්ෂේත‍්‍රයේ සමීපතමයන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.