තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු ජූනි මස 18 වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ නුවරඑළිය, ආගරපතන ප්‍රදේශයේදී දැරියක පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.