ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යුකියෝ හටොයාමා ප්‍රමුඛ දූත පිරිසක් කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.
යුකියෝ හටොයාමා ප්‍රමුඛ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළේදී මහත් හරසරින් යුතුව පිළිගැනුණි.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යුකියෝ හටොයාමා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.