කොළඹ සහ ගම්පහ ජල සැපයුම ක්‍රමයෙන් යථා තත්ත්වයට (VIDEO)

Share

හදිසියේ අත්හිටවනු ලැබූ ජල සැපයුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේයි ජල සැපයුම අත්හිටවනු ලැබූයේ. කර්මාන්ත ශාලාවකින් කැළණි ගඟට රසායනික ද්‍රව්‍යක් මුසු කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂිත පියවරක් ලෙසයි ජල සැපයුම අත්හිටුවා තිබුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News