මාකදුරේ මධුෂ් නැමති පාතාල නායකයාගේ ගෝලයින් යැයි සැක කෙරන පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
ඒ මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටියදී ය.
මහනුවර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත.