ඉදිරියේදී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ මහතා තවදුරටත් සඳහන් කළේ, අධික රුධිර පිඩනයට, දියවැඩියායට සහ ගැස්ට්‍රික් වලට ඒ පෙති තුනේම මිල අඩු කරපු නිසා ඔවුන්ගේ ලාභය තිබුණා විශාල ලාභයක්.
අද ලංකාෙවේ තියෙන ලොකුම ඖෂධ සමාගම තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාව. අපි අවුරුද්දක අපේ බෙහෙත් විකුණනවා රුපියල් මිලියන 35000ක්. අපේ ආදායම මිලියන 35000යි. අපේ ලාභය 1987යි. අපි තරම් ලාාභ ලබන, අපි තරම් දැවැන්ත සමාගමක් ලංකාවේ නැහැ.
වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත විඩීයෝව නරඹන්න