සෙවනගල සීනි කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. නිෂ්පාදන කටයුතු සිදු කිරීමකින් තොරව වැටුප් ගෙවීමෙන් සිදුවන පාඩුව වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි එහි සභාපති වසන්ත අතුල කුමාර ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



