සංවිධානාත්මක අපරාධ අපරාධකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසනවා. අනාවරණය වන තොරතුරු මත තරාතිරම බලන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර කටාන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



