22 පෙත්සම් සලකා බැලීම දෙවන දිනටත් (VIDEO)

Share

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ආරම්භ වුණා. මෙහි පළමු දිනය වන ඊයේ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් පැය 12 ක පමණ කාලයක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා. අද දිනයේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපතිවරයා මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News