88,000කට එල් නිනෝ වෙන් බලපෑම් (VIDEO)

Share

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මේ වනවිට බලපෑමට ලක්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 88,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට ලෝකය සුපිරි එල්ගිනෝවකට මුහුණ දෙමින් සිටින බවයි ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පවසන්නේ. එහි බලපෑම ශ්‍රී ලංකාවට වැඩිපුර දැනෙන්නේ ලබන ජනවාරි සහ පෙබරවාරි අතර කාලයේ බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News