නිදහස් පක්ෂයට 75යි (VIDEO)

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ප්‍රධාන උත්සවය අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News