රාජ්‍ය පාලනයේ සහ සංවර්ධනයේ චීන දැක්ම – II (VIDEO)

Share

චීන ජනාධිපති ෂී ජින්පිංගේ වැදගත් ප්‍රකාශ, ලිපි හා දේශනවල උපුටන, පැරණි චීන ග්‍රන්ථවල පාඨයන් ඇසුරෙන් සම්පාදිත මෙම වැඩසටහන් මාලාව, විවෘත සහයෝගිතාව, තාක්ෂණික සංවර්ධනය, පරිසර සංරක්ෂණය සහ නවෝත්පාදනය ඇතුළු තේමා කෙරෙහි අවධානය යොමු කර ඇත. චීන සංවර්ධන දැක්ම ප්‍රකට කරන මෙය සංවර්ධනය සඳහා අනගි මගපෙන්වීමකි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News