පවතින දැඩි වියළි කාලගුණය නිමාවට පත්වී වර්ෂාව ඇදහැලීම ප්‍රාර්ථනා කරමින් වැසි පිරිත ලක්ෂ වාරයක් සජ්ඣායනා කිරීම ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරුණා. ඒ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදීයී. මේ අතර එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහය ලබා දීම සියලු දෙනාගේ වගකීමක් බවයි වැඩබලන අටමස්ථානාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



