වසර ගණනාවක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි කාන්තාවක කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව තිබී හොරොයින් ග්‍රෑම් 50ක් ද හමු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට සහස්පුර ප්‍රදේශයේදී පොලීසිය වෙඩි තබා තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



