අගමැතිනිය භූතාන රජු හමුවෙයි (VIDEO)

Share

භූතානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එරට රජු හමු වී තිබෙනවා. එහිදී දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කරන ක්ෂේත්‍ර රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News