රත්ගම දේවිනිගොඩ මුහුදු තිරයේ දිය නෑමට ගිය පුද්ගලයකු රළ පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලිමෙන් මියගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 28 නැමති කටුදම්පේ දොඩන්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය පැවසුෙවේ, මොහු තවත් මිතුරෙකු සමඟ දිය නෑමට ගොස් ඇති අතර දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇති බවයි.