පාසල් පෙළපොත් සදහා ද වව්චර් ක්‍රමයක් September 28, 2017 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ පෙළපොත් මුද්‍රණයේ දී සිදුවන අධික වියදම අවම කිරීමේ අරමුණින් පාසල් පෙළපොත් සදහා ද වව්චර් ක්‍රමයක් හදුන්වාදීමට නියමිත බවයි. මේ සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.