ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 11 වැනිදා සිට සිදු කරන තැපැල් සේවක වැඩවර්ජනයට මෙතෙක් ප්රතිචාර දක්වා නොමැති බැවින් සියලු සේවකයන් අද (18දා) කොළඹට කැඳ වූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
ඔවුන් ආරම්භ කළ වර්ජනයට අදට දින 08ක් ගත වී ඇත.
මීට අමතරව සියලු සේවකයන්ගේ එකඟතා මත ඉදිරි වෘත්තීය ක්රියාමාර්ග අද තීරණය කරන බවද පවසා සිටියේය.