CT ස්කෑන් යන්ත්‍ර අවශ්‍යතාව පවතින රෝහල්වලට එම යන්ත්‍ර ලබාදීමට බලාපොරොත්තු වෙනවා (VIDEO)

Share

CT ස්කෑන් යන්ත්‍ර වල අවශ්‍යතාව පවතින සියලුම රෝහල්වලට ලබන වසරේ දී එම යන්ත්‍ර ලබාදීමට බලා‍පොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කළ අති නවීන CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවට එක් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News