පස්වන චීන පුරාවිද්යා සම්මේලනය ඊයේ (15) Shanxi පළාතේ Yuncheng හිදී ආරම්භ විය. “පුරාවිද්යාවේ ඉතිහාසය සහ අනාගතය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සම්මේලනය සඳහා පර්යේෂණ හා සාකච්ඡා සමුළු 28ක්, 570කට වැඩි අධ්යයන සමුළු සහ ප්රසිද්ධ දේශන 22ක් යනාදි ක්රියාකාරකම් ඇතුළත් වේ. මෙම සම්මේලනය ලබන 17 වන දින දක්වා පැවැත්වේ.



