අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත ව‌ෙයි

Share

සුප්‍රකට ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක් වන අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සීදුවේ පිහිටි ඒ මහතාගේ නිවසයේදී ඔහු අභාවප්‍රාප්ත වන විට 86 වැනි වියේ පසුවිය.

අවසන් කටයුතු බදාදා දිනයේදී සිදු කිරිමට නියමිතය.

Read more

Local News