එංගලන්තය හා ටියුනීසියාව අතර පැවැති තරඟය‌ෙ‌න් ගෝල 1-2ක් ලෙස එංගලන්ත ජය ගනියි

එංගලන්ත කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-2ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස නිමාවූ අතර එංගලන්ත කණ්ඩායමේ හැරී කේන් 11 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කළහ.

ටියුනීසියාව වෙනුවෙන් සාසි 35 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර නැවතත් තරගයේ 91 වැනි විනාඩියේදී කේන් ගෝලයක් වාර්තා තරගය එංගලන්තයට ජයග්‍රහාණය ලඟා කර දුන්නේය.

Exit mobile version