පළමු ටෙස් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට September 28, 2017 ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රි ලංකා කණ්ඩායම තීරණය කරයි.