අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා සඳහන් කළේ,
මෙතෙක් පෞද්ගලික මණ්ඩල 4ක් සතුව පැවති දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය මෙතැන් සිට ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පමණක් සිදු කෙරෙණු ඇති බවයි.
ඒ අනුව මින් ඉදිරියට පෞද්ගලික අංශයට, දේශීය චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය හිමි නොවෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.