කයිවාරු මුතු කොටු – අල්ලස් ගත් සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට (VIDEO)

Share


වරෙන්තු නිකුත් කර සිටි අපරාධ දෙකකට සම්බන්ධ “කයිවාරු මුතූ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු සාජාහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබෙනවා. අදාළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව මෙරට ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.

Read more

Local News