චීනයෙන් අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට

Share

චීනය නව අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් අභ්‍යවකාශ ගත කර තිබේ.  Long March-12 රොකට්ටුව ආධාරයෙන් දියත් කළ මෙම චන්ද්‍රිකා සමූහය චීනයේ හයිනාන් පළාතේ පිහිටි වාණිජ අභ්‍යවාකශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇත. ඒ බෙයිජිං වේලාවෙන්  අද(09) අලුයම 4.24ට ය. 
පහළ පෘථිවි කක්ෂයේ ක්‍රියාත්මක වන අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයේ 29වැනි කණ්ඩායම මෙයයි. රොකට්ටුව මගින් රැගෙන ගිය චන්ද්‍රිකා සියල්ල නියමිත කක්ෂයට සාර්ථකව ඇතුළු වූ බව ද වාර්තා වේ.

Read more

Local News