බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එය නම් කර ඇත්තේ අක්වාන් ලෙසයි. විද්‍යා සුළි කුණාටුව තවත් ප්‍රබල වී ලබන 20 වනදා ඉන්දියාවට ඇතුළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



