අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ සිව්වැනි දිනය අදයි (VIDEO)

Share

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අදයි. මෙරට සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා සකස් කර ඇති නව ජාතික ප්‍රතිපත්තිය අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රට පුරා නව සුවතා මධ්‍යස්ථාන 1000 ක් ස්ථාපිත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News